Sunday, September 13, 2009

ආදි ශිෂ්‍ය සංගමය

අබිමානවත් සාංවත්සරික සැමරුමක අභිමුව සිට රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකමි වශයෙන් ඔබ හමුවේ මෙම පණිවිඩය තැබීමට හැකිවීම පිළිබඳව මා අතීශයින්ම සතුටු වෙමි.
මම 1960 සහ 70 යන දශකයන් තුළදීම පාසලේ එදා මෙදාතුර ඉතිහාසය පිළිබඳව මනා අවබෝධයකින් පසු වන්නෙමු.ජයග්‍රහණයන් බුක්ති විදිමින් පරාජයන් හමුවේ නොසැලී සියවස සමරන්නට සුදානම් වන සීවලි පාසල් මාතාව තවත් සියවස් ගණනාවක් එම ශක්තිමත් පදනම මතින් නොනැසී ඉදිරියට ගමන් කිරීමට මනා ශක්තියකින් හෙබි බව මා අවධාරණය කරන්නේ මහත් වූ අභිමානයෙනි.
විවිධ අංශ තුලින් ප්‍රවීනතාවට පැමිණ සිරිලක බැබැලවු දූ පුතුන් රාශියක් දැයට බිහිකළ විදුහල් මාතාවට එවැනි දරු පිරිසක් බිහිකරමින් තවත් කාලාන්තරයක් ඉදිරියට යාමට‍ ‍ධෛර්යය ලැබේවායි ආදි ශිෂය සංගමයේ සියලුමසාමාජිකය් වෙනුවෙන් මම සුභ පැතුම් එක්කරමි. සූර වීර දූ පුතුන් සෑදූ සීවලී මතාවනි ඔබ දිගුකල් දිනේවා !

තිලක් සොයිසා
ලේකමි , ආදි ශිෂ්‍ය සංගමය

සීවලී දිරිය දූ පුතුන්
  • නියෝජ්‍ය පොලිස්පති ආනන්ද හෙට්ටිආරච්චි මහතා
  • රන්ජිත් සිසිර කුමාර ඉද්දමල්ගොඩ මහතා
  • ඩි. එමි. ගුණරත්න දසනායක මහතා ( ර/ සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති විශ්‍රාමික )
  • ජි. වී. අබේරත්න මහතා (සබරගමු පළාත් සභාවේ සබරගමු නැටුමි පර්යේෂණ හා පුහුණු අධ්‍යාපන පීඨයේ අධ්‍යකෂ )
  • අයි. ජි. තිලකවර්ධන මහතා ( ‍ගොවිජන සංවර්ධන සහාකාර කොමසාරිස් විශ්‍රාමික )
  • ජී. එල්. හේමචන්ද්‍ර ගුණතිලක මහතා
  • ටි.එමි විල්සන් ජයසේකර මහතා ( කළමණාකාර මහතා කහවත්ත ලංකා බැංකුව )
  • ශාන්ති කොස්වත්ත මහත්මිය ( ර/ මල්වල නවෝද්‍යා පාසලේ අංශ ප්‍රධාන ගුරු මහත්මිය )
  • කේ. ඒ සෝමරත්න මහතා ( විධායක නිලධාරි ලංකා බැංකු මූලස්ථානය )
  • මොහොමඩි ෆවාස් මහතා
  • කමල් රෝයි පිරිස් මහතා (මැණික් ව්‍යාපාරික )
  • මහින්ද ගලගෙදර මහතා ( දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති කොමිපඤ්ඤ වීදිය පොලිසිය )
  • පී.අර්.එන්. ධර්මසිරි මහතා ( ර/ ශාන්ත ඇලොසියස් ජාතික පාසලේ ක්‍රිඩා භාර ගුරු මහතා )

No comments:

Post a Comment