Sunday, September 13, 2009

විදුහල්පතිතුමාගේ පණිවුඩය
-----------------------------
1909 වර්ෂයේ දී කළුගං නිමිතෙර ආශ්‍රිතව උපත ලැබූ දිනෙන් දින ගුණ නැණින් පෝෂණය ලැබු රත්නපුර සීවලි මහා විද්‍යාලය රුවන්පුරයේ මේ වර්ෂයේදී තම සියවන ජන්ම දිනය සමරන්නීය . පුරා වසර 100 ක් අභිමානවත් ලෙස තම වගකීම හා යුතුකමි ඉටුකල ඇය රටට දැයට කළ මෙහෙය අමිලය . ශ්‍රී ලාංකිය අනන්‍යතාව මුදුන් මල්කඩක් ලෙස ඔසවාගෙන ඇය ජනිත වන්නේ රුවන්පුරයේ ප්‍රථම ‍බෞද්ධ මශ්‍ර පාසල ලෙසිනි . අප රටට දැයට සමයට එයින් ඉටුවූ සහ ඉටුවන මෙහෙය මෙතෙකැයි කියා පැවසීම දුෂ්කරය.
සිවලී මාතාව තම සියවන දිගු ගමන විල්ලුද ඇතිරූ සුමට මාවතක සැප පහසුව ගමන් නොකළාය ඇය දියබඩින් ගලා යන කළුගං කොමළිය මෙන්ම ගල් කුළු වැලි පර අතරින් විවිධ දුක්ගැහැට මධ්‍යයේ ගමන කළාය.විටෙක අධිරාජ්‍යවාදි පාලකයන්ගේ බලපෑමි නිසා කිසිදු රැකවරණයක් නොමැති වූවාය.තවත් විටෙක නිසි ලෙසින් නඩත්තු සිදු නොකිරීම නිසා සෝ සුසුමි හෙළුවාය. තම දරුවන් අන්‍යයන්ගේ සෙවනෙහි රැනඳවූවාය. තමන්ට ආශිර්වාදයක් වූ කලු ගං කොමළිය විටෙක ඇය පීඩාටට පත් කලාය . ඇය අවස්ථා කීපයකදීම තම පදිංචිය වෙනස් කළාය . ( වර්තමානයේ ඇය වාසය කරන්නේ මීට දශක පහකට පෙර සිටි භූමියෙහිමය .)කොතරමි බාධා දුක් කමිකටොළු පැමිණියද ඇය නොසෑලී සියළු අභියෝග ජය ගත්තාය . තම දරුවන්ට ද අභියෝග හමුවේ නොසැලී සිටීමට අවැසි ශක්තිය ලබා දුන්නාය.
අප රටට පුරා සියවසක කාලයක් තුළ ඉතා වටිනා ‍පෞෂවයන් බිහිකිරීමට ඇය සමත් වූවාය . අප සමාජයට උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් සාහිත්‍යධරයන් නායකයන් මෙන්ම යහගුණයෙන් පිරි පුරවැසියන් දායාද කිරීමට ඇය සැම වි‍ටකම උපරිම දායකත්වය ලබා දුන්නාය . අද සමාජය යමිතාක් දුරකට හෝ යහපත් නමි ඒ පිළිබද නිරහංකාර සතුටක් ලැබීමට අන් සියළු පාසල් වලට වඩා වඩා ඇයට සාධාරණ අයිතියක් ඇත. අප රටේ ළමා පරපුර නැණවතුන් මෙන්ම ගුණවතුන් කරිමටද අතදෙන ඇය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා වටිනා පාසලකි. විෂය සමගාමී කටයුතු වලින්ද විෂය භාහිර කටයුතුවලින්ද කැපීපෙනෙන දක්ෂතා දක්වන සිසුන්ගේ පරිපූර්ණ සීවලී මහා විද්‍යාලය දිනෙන් දින දියුණුවිය යුතු පාසලකි .
මෙසේ ඉදිරියටත් සැම අතින්ම දියුණුවෙන් දියුණුවට පත්වීමට ඔබට ශක්තිය ධෛර්්‍ය , වාසනාව ලැබේවා . තවත් සිසු පරමිපරා ගණනාවකගේ නැණ පහන් දල්වා යහ ගුණයෙන් පෝෂණය කිරීමට ඔබට හැකියාව ලැ‍බේවායි ආදි ශිෂ්‍යයෙකු / විදුහල්පතිවරයෙකු ලෙසින් " සියවසක අභිමන " වෙනුවෙන් මම ප්‍රාර්ථනය කරමි .

චීරං ජයතු සීවලී මාතා !
ඒ. පි. එස්. යු. ද සිල්වා
විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය

ඉතිහාසය

බෞද්ධ රටක් වු ශ්‍රි ලංකාව යටත් විජිතවාදීන්ගේ මැදිහත්වීම තුලින් මිෂනාරි අධ්‍යාපනය ව්‍යාප්ත වු විසිවන සියවස ආරමිභයේදී රත්නපුරයේ විසු සිංහල බෞද්ධ ප්‍රභුවරුන්ට දැනුන වේදනාව තූනී කර ගත්තේ දරු පරපුරට බෞද්ධ පාසලක් ලෙස සීවලී පාසල ආරමිභ කිරීමෙනි. 1909 වර්ශයේ සිසුන් 15 දෙනෙකුගෙන් යුත් බෞද්ධ පාසලක් ලෙස සීවලිය ආරමිභ කිරිමට මහනුවර සෙනෙවිරත්න මුල් ගුරුතුමා ඇතුළු ප්‍රදේශයේ සිටි බෞද්ධ ප්‍රභූවරු මූලිකත්වය ගත්හ . ඔවුන් අතර ඒ. සි ආටිගල මැතිතුමා විශේෂයෙන් සදහන් කලයුතුය . එතුමා සිය ධනය හා ශ්‍රමය කැප කරමින් සීවලී පාසල නගා සිටුවන්නට මහත් පරිශ්‍රමයක් දරා ඇත . රාජ්‍ය අනුග්‍රහය නොලැබුනත් දිවයිනේ බෞද්ධ ප්‍රභූ පැලැන්තිය ආරමිභ කල බෞද්ධ පාසල් නගා සිටුවීමේ වැඩ පිළිවෙල රත්නපුර සීවලී විද්‍යාලය ඉදිරියට යාමට මහත් රුකුලක් විය. එදා පටන් සීවලීය පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමේදී හිටපු විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් කළ කැපකිරීම භක්තියෙන් යුතුව සිහිපත් කල යුතුව ඇත . රාජ්‍ය අනුග්‍රහය නොලැබු නිසාම1920 ගණන් වලදී සීවලී පාසලට බොහෝ දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදුවිය . ප්‍රධානාචාර්ය එමි. ඒ. පීටර් මහතා සමග එක්වු ඒ. සි. ආටිගල මැතිදුන් ඒ අභියෝගය ජයගෙන පිරිමි නේවාසිකාගාරයක් ආරමිභ කරන්නට සමත් විය . තම ‍‍පෞද්ගලික වියදමින් දරුවන්ට දිවා ආහාරය පවා ලබා දී සීවලී පාසල රැකගැනීමට ප්‍රධානාචාර්ය පීටර් මහතා දැඩි වෙහෙසක් ගත්තේය . මෙම ‍දෙපළට ආශිර්වාදයක් වූයේ පූජ්‍ය වෙරළුපේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේය . එතුමන් ගුරු වැටුප් නොලබා සීවලීය වෙනු වෙන් විශ්‍රාම යන තුරුම තම කාලය හා ශ්‍රමය කැප කළහ . තවත් වසර කීපයකින් 1930 දී පමණ සිංහල ඉංග්‍රිසි හා ද්‍රවිඩ මාධය ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබා දුන් දිවයිනේ එකම පාසල බවට පත් කරන්නට අතර් දල්පතාදු විදුහල්පතිතුමාණන් සමත් විය . මේ වකවානුව වන විට ලක්දිව කීර්තිමත් පාසල් අතරට ඒමට සීවලී විද්‍යාලයට හැකි විය . සී ශ්‍රෙණියේ විදුහලක්ටූ සීවලිය 1938 දී එක් වරම ඒ ශ්‍රේණිය විදුහලක් බවට පත්විය .
1941 දී උසස් මටිටමේ ඉංග්‍රිසි අධයාපනයක් ලබා දිමේ ගෞරවය සීවලියට හිමිවේ . 1946 වර්ෂයේදී මෙම පාසල රජයට පවරා ගැනීමත් 1949 දී මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස උසස් වීමත් සීවලියේ ගමන් මග මොනවට කියා පාන්නේය.
1955 දී එතෙක් සීවලි දූ දරුවනට වෙන්ව තිබු තුඩා ඉඩකඩ ප්‍රමිණවත් නොවු බැවින් හිදැල්ලන ස්ථාපනය කරන ලද නව ගොඩනැගිලි තුලට කණිෂ්ඨ හා ද්විතීයික පංතිවල සිසු දරුවන් යොමු කර ඇත. දිවයිනේ කීර්තිමත් විදුහල්පතිවරුන් හා ගුරු භවතුන්ගේ කැපවීම තුලින් ඉතා අගනා දු පුතුන් රශියක් බිහිකළ සීවලී මහ‍ගෙදර ප්‍රාථමික සිසු දරුවන් සමග තනිවිය .
එදා පටන් මුලස්ථාන සීවලී විද්‍යාලය " පොඩි සීවලිය " " ගඟ බඩ සීවලීය " " ගඟ අද්දර සීවලීය "වැනි නමි වලින් හදුන්වා ප්‍රාථමික සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන ප්‍රාථමික විද්‍යාලයක් විය . මෙහි ඉගෙනුම ලැබු දරු දැරියන් අතරමං නොවන්නට හිටපු විදුහල්පති වරුන්ගේ මග පෙන්වීම මත 1962 වර්ෂයේ මහා විද්‍යාලයක් ලෙස පත්වි පෙර තරමි නොවුවත් විශාල දරුවන් පිරිසකගේ අධ්‍යාපන නවාතැන විය . උසස් පෙළ පංති කළා අංශයෙන් පමණක් සිදුවුවත් එමගින් විශ්ව විද්‍යාල වරමි ලැබු සංඛ්‍යාව අති මහත්ය . ක්‍රිඩා අංශයෙන්ද සමස්ථ ලංකා හා ජාත්‍යන්තර සටිටමෙි ජයග්‍රහණයන් ලබා ගැනීමට මෙම සීවලී දරු දැරියන් සමත් වූ බවට එමට සාක්ෂි ඇත . වරප්‍රසාද හා රාජ්‍ය අනුග්‍රහය අඩු වුවත් " පොඩි සීවලිය " නගා සිටුවීමේ පුරෝගාමි වුවන් අතර එස් ඉද්දමල්ගොඩ , රාජපක්ෂ , සෝමනාත් මහලියන , අතර් දීගල්ල , පී .ඩි .ඒ. එස් .ගුණසේකර , සි .එස් .ජයමාන්න , ඩි. ජි. ජයසේන , පී. එමි. ගුණවර්ධන , බී. ඊ .ප්‍රනාන්දු , පි .ජි .ගාමිණි සුමනරත්න , ඒ .ජිනදාස , කේ. එමි. ජි. රත්නායක , යන විදුහල්පති තුමන්ලා තම ශක්ති ප්‍රමාණයෙන් කැපවූ බව පිළිගත යුතුව ඇත .
මෙ අතර 1998 වර්ෂයේ නිසි අළුත් වැඩියාවක් නොකිරීම හේතුවෙන් සිදුවූ ගොඩනැගිලි අබලන් වීම නිසා කණගාටු දායක ඉරණමකට සීවලී මහා විද්‍යාලය ගොදුරු විය . වගකිවයුතු යමි යමි අයගේ වැරදි තීන්දු තීරණ නිසා පාසල වසා දැමීමට තරමි බලධරයන් තීරණය කර තිබූ අවස්ථාවේ සීවලීය රැක ගැනිමේ සංවිධානයක් පිහිටුවා එවකට සිටි විදුහල්පති ඒ .ජිනදාස මහතාත් විශ්‍රමලත් ආචාරිනී චන්ද්‍රා බටුගෙදර මහත්මියත් , සීවලී ආදිශිෂ්‍ය වත්මන් විදුහල්පති ඒ පි එස් යු ද සිල්වා මහතාත් ප්‍රමුඛ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රථිපලයක් ලෙස තවදුරටත් පාසල පවත්වාගෙන යාමේ අවස්ථාව උදා විය . පාසල දෙවරු ක්‍රමයට පැවැත්වීමෙන් සිසු දරුවන් මහත් අපහසුතාවයන්ට පත්වූ අතර එම නිසා ශිෂ්‍ය සංඛ්‍යාවද බෙහෙවින් අඩු වීමට පටන් ගත්හ . ‍මේ සදහා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමෙන් සිසු දරුවන් මහත් අපහසුතාවයන්ට පත්වූ අතර එම නිසා ශෂ්‍ය සංඛ්‍යාවද බෙහෙවින් අඩු වීමට පටන් ගත්හ . මේ සදහා විරෝධතා ව්‍යාපාර පැවඅත්වීම 1999 /07/ 30 දින හෙලිදරවිව වැඩ සටහන තුලින් ජනතාව දැනුවත් කිරිම සහ වගකිවයුතු අය අතර නිබද සාකචිජා පැවැත්වීම ආදී ක්‍රියා මාර්ග ගැනීමට තරමි සිදුවිය .
2003 වසරේ ඇති වූ මහා ජල ගැල්ම හේතුවෙන් සිද්‍යාලය තවදුරටත් අසරණ විය . නව ස්ථානයක පාසල ගොඩ නගන්නට මෙය හේතු වූ අතර 2003/06/21 දින ඒ සදහා මුල්ගල් තැබු අතර 2005/10/26 දින සුභ මොහොතින් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා එවකට සිටි විදුහල්පති ඒ ජිනදාස මහතා පසල මෙහෙය වීය .
2006/06/06 දින නව විදුහල් භූමියේ ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති මාවෙල සිරි සුමන නාහිමිපානන්ගේ පුරෝගාමීත්වයෙන් අගනා බුදු මැදුරක් ස්ථාපනය කර ඇත .
වර්තමානය වන විට අ .පො. ස.( උසස් පෙළ ) දක්වා පන්ති පවත්වාගෙන යන අතර අ .පො .ස. සා .පෙළ හා උසස් පෙළ ප්‍රථිපල වල සැලකිය යුතු වර්ධනයක් ලබා ඇත .අතිතයේ සීවලිය හා පාපන්දු ක්‍රීඩාව එකට බැදී පැවතුණු බව නොරහසකි . දශක දෙකකට පමණ පසු 2009 වර්ෂයේ දී සීවලී මහා විද්‍යාලය පළාත් පාසල් පාපන්දු ජය ලබා ජාතික පාසල් පාපන්දු තරඟාවලිය සදහා සබරගමු පළාත නියෝජනය කිරීමට වරමි ලැබීම සීවලිය නැවත පිබිදීම සනිටුහන් කරන්නක් ලෙස හැදින් විය හැකිය .

අපේ ගම

අපේ ගම
සිරිපා පහස ලද පුද බිම නීල කදු පෙළ අතරින් රුවන්පුරයට දිස්වන්නේ අප සැම සිත් බැති සිතින් පුරවා ලමිනි. නගරය මැදින් නිසලව ගලායන කළු ගඟ දහසක් මිණිකැට සඟවා ලමින් සයුර බලා ඇ‍දෙන අයුරු අපි බලා සිටින්නෙමු.
ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ දෙවොලෙන් පහන් වූ රත්නපුරය සිරිලක මැණික් අසිරියෙන් පහන් කල රුවන්මය නගරයකි. කජුගස්වත්ත කන්දේ බුදු රුවෙන් රුවන් පුරයට ලැබෙන්නේ මහත් ආශිර්වාදයකි.
නිල්වන් කෙත්වතු , සරුසාර තේවතු , පලා පැහැගත් තුරුලතා සහ අලංකාර දිය ඇලි ස්වභාවධර්මයේ දායාද ලෙස අප පෙදෙසට ලැබී ඇත. සිංහල , දෙමළ , මුස්ලිමි සහ බර්ගර් ජනතාව රුවන්පුර නගරයේ දිවිගෙවන්නේ සහෝදර බැදීමෙන්ය.සිරිපා කරුණාකරන බෑතිමතුන් රත්නපුර පාරට දක්වන්ෙන් ඉමහත් කැමැත්තකි . ලෝපතල නිවර්තන වැසි වනාන්තරයක්වු සිංහරාජයට , පොත්ගුල් වෙහෙරට , පුංචි දඔදිවට සහ බෝ පත් ඈල්ලට මං සළකුනු පෙන්වන්නේ රත්නපුර නගරයෙනි .
සිරිලක සරසවන මිණිකැටවන් දරු පිරිසක් රුවන්පුරයෙන් බිහිවෙවා ! යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු .

පුදමු ඔබ ගුණ හරසරින්

විදුහල්පති නාමාවලිය
  1. ප්‍රධානාචාර්ය සෙනෙවිරත්න මැතිතුමා
  2. ප්‍රධානාචාර්ය සෙනාරත්න මැතිතුමා
  3. ප්‍රධානාචාර්ය ප්‍රැන්සිස් පෙරේරා
  4. ප්‍රධානාචාර්ය M.A. පීටර් මැතිතුමා
  5. ප්‍රධානාචාර්ය P.J. ජයරත්න මැතිතුමා
  6. විදුහල්පති K.A දල්පතාදු මැතිතුමා
  7. විදුහල්පති C.T. දෙවෙනද්‍ර මැතිතුමා
  8. විදුහල්පති R.D.සිරිසේන මැතිතුමා
  9. විදුහල්පති M.B.රත්නායක මැතිතුමා
  10. විදුහල්පති S.ඉද්දමල්ගොඩ මැතිතුමා
  11. විදුහල්පති රාජපක්ෂ මැතිතුමා
  12. විදුහල්පති සෝමනාත් මහලියන මැතිතුමා
  13. විදුහල්පති ආතර් දීගල්ල මැතිතුමා
  14. විදුහල්පති P.D.A.S.ගුණසේකර මැතිතුමා
  15. විදුහල්පති D.S. ජයමාන්න මැතිතුමා
  16. විදුහල්පති D.S. ජයමාන්න මැතිතුමා
  17. විදුහල්පති G.M.ගුණවර්ධන මැතිතුමා
  18. විදුහල්පති B.E. ප්‍රනාන්දු මැතිතුමා
  19. විදුහල්පති P.G. ගාමිණී සුමනරත්න මැතිතුමා
  20. විදුහල්පති A. ජිනදාස මැතිතුමා
  21. විදුහල්පති K.M.G.රත්නායක මැතිතුමා
  22. විදුහල්පති A.P.S.U. ද සිල්වා මැතිතුමා

සියවසක මතක සටහන

අධ්‍යාපන තොරතුරු

5 වසර ශිෂ්‍යත්ව විභාගය
අවු 200-176175-151 150-126 125-101 100-76 75-51 50-26 25-0 සමත් ලකුණ සමත් සංඛ්‍යාව
2004 0000
2005 0000
2006 0001 144
2007 0006 150
2008 0000 112
2009 Cell 1Cell 1 141
2004 සාමාන්‍ය පෙළ ( 1 වන වර )
අවු 200-176175-151 150-126 125-101 100-76

ගුරු තොරතුරු

වර්තමාන ගුරු මණ්ඩලය

  • A. P.C.U.D. සිල්වා මයා - විදුහල්පති
  • K.M.G. රත්නායක මයා - නි . විදුහල්පති
  • T.A. මල්ලිකා මිය - සහාකාර විදුහල්පතිනිය
  • R.P.S.P. වනිගසේකර මිය
  • R.M.C. රත්නායක මිය
  • R.P. කුසුමාවතී හාමිනෙ මිය
  • D.A.I.S. රාජකරුණා මිය
  • I.A.W.D. ජයවර්ධන මිය
  • T.H.N.G. සිරිවීර මිය
  • O.B. සුමනසිංහ මයා
  • A.M.V.S.K. අධිකාරමි මිය
  • M.S. විජේසේකර මිය
  • W.S.R. විරකෝන් මෙවි
  • G.H.J. සමරතුංග මිය
  • K.G. ජයතිස්ස මයා
  • C. උඩවත්ත මිය
  • M.B. කුසුමාවතී මිය
  • R.A. සෝමවති මිය
  • P.A.P.D.මල්ලිකා මිය
  • N.Y.N.සුදර්ශනි ෙමවි
  • D.M.S.C. ජයසිංහ මිය
  • W.M.P.විජේරත්න මයා
  • W.A.S.ජයරත්න මයා
  • K.D.සිසිර කුමාර මයා
  • P.A.අශෝකා හේමමාලි මිය
  • M.N.ගයත්‍රි පෙරේරා මිය - සැලසුමි හා මුල්‍ය සහකාර

ජයග්‍රහන

2009 අපේ හපන්නු
සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා -2009
දශක දෙකකට පසු අවුරුදු 17 න් පහළ පාපන්දු සබරගමු පළාත් නියෝජනය
එමි. කුෂාන් මධුරංග
පි. රනිල් බණ්ඩාර
ආර්.ඒ.ප්‍රදීප් පුෂ්ප කුමාර
කේ.ඒ.රුවංග රොෂාන් ජයවර්ධන
කේ.කේ.එමි. නෆ්ලින්
එමි.අස්කර්
ලක්ෂාන් මධුරංග රාජපක්ෂ
ඩි. ප්‍රසන්ත
එමි.සුජීව
කේ.ඩි.අසිත තුෂාන් ප්‍රියදර්ශන
ඩබි.ඩබි. චන්ද්‍ර දුලාන්

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා 2009
ප්‍රථම වරට පාපැදි සබරගමු පළාත් නියෝජනය
ඒ. එමි.මහරු‍ෆ්

ශිෂ්‍ය නායක/නායිකා තොරතුරු

  1. ජි.ඩිලාන් සංජය මධුෂාන් - ප්‍රධාන ශිෂ්‍ය නායක
  2. පී.රනිල් බණ්ඩාර - උප ශිෂ්‍ය නායක
  3. ටි.එමි.හිමාෂි එරන්දිකා- ප්‍රධාන ශිෂ්‍ය නායිකා
  4. ඒ.එචි. සඳමාලි ප්‍රේමතිලක උප ශෂ්‍ය නායිකා
  5. පි.ජි. රසික කුමාර
  6. එමි. රස්ලාන්
  7. එම්.ගයාන් සමන්ත
  8. සංගීත් දේවින්ද
  9. එමි. කුෂාන් මධුරංග
  10. එමි.අරුණ ප්‍රභාත් ජයශාන්ත
  11. පී.සුමිත් කුමාර
  12. එමි. කසුන් ජයරත්න
  13. ඊ.ඩබි.සමීර ප්‍රියදර්ශන
  14. වි. ලසන්ත කුමාර
  15. ඩි.කේ.කෝසල දිසානායක
  16. අර්.ඒ.විනෝද් කල්පන පෙ‍රේරා
කේ කෞමිණි නිලක්ෂනි
එන්. ටි. පාතිමා රිනාෂා
එචි. එල්.මධුෂිකා හර්ෂණි
වී.රසිකා නිරෝෂණි
රංගනි සෙවිවන්දි
චන්දි කෞෂලන
එචි.එල්.ශිරෝමි ප්‍රියංගිකා
එමි.නදීශා දිල්රුක්ෂි
ඩි.එල්.ශිරන්ති දසනායක
එචි.එල්.සුනේත්‍රා පුෂ්ප කුමාරි
ඩි.ඩි.දිනේෂා ලක්මාලි
කේ.තනුජා නයනා දර්ශනි
ඩබි.ගයානි අරෝෂාණි
ඩබි.එමි.චමත්කා මධුභාෂිණි
බි.එන්.ඩි. ශාලිකා ප්‍රභාෂිණි

ව්‍යාපෘති

ආදි ශිෂ්‍ය සංගමය

අබිමානවත් සාංවත්සරික සැමරුමක අභිමුව සිට රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකමි වශයෙන් ඔබ හමුවේ මෙම පණිවිඩය තැබීමට හැකිවීම පිළිබඳව මා අතීශයින්ම සතුටු වෙමි.
මම 1960 සහ 70 යන දශකයන් තුළදීම පාසලේ එදා මෙදාතුර ඉතිහාසය පිළිබඳව මනා අවබෝධයකින් පසු වන්නෙමු.ජයග්‍රහණයන් බුක්ති විදිමින් පරාජයන් හමුවේ නොසැලී සියවස සමරන්නට සුදානම් වන සීවලි පාසල් මාතාව තවත් සියවස් ගණනාවක් එම ශක්තිමත් පදනම මතින් නොනැසී ඉදිරියට ගමන් කිරීමට මනා ශක්තියකින් හෙබි බව මා අවධාරණය කරන්නේ මහත් වූ අභිමානයෙනි.
විවිධ අංශ තුලින් ප්‍රවීනතාවට පැමිණ සිරිලක බැබැලවු දූ පුතුන් රාශියක් දැයට බිහිකළ විදුහල් මාතාවට එවැනි දරු පිරිසක් බිහිකරමින් තවත් කාලාන්තරයක් ඉදිරියට යාමට‍ ‍ධෛර්යය ලැබේවායි ආදි ශිෂය සංගමයේ සියලුමසාමාජිකය් වෙනුවෙන් මම සුභ පැතුම් එක්කරමි. සූර වීර දූ පුතුන් සෑදූ සීවලී මතාවනි ඔබ දිගුකල් දිනේවා !

තිලක් සොයිසා
ලේකමි , ආදි ශිෂ්‍ය සංගමය

සීවලී දිරිය දූ පුතුන්
  • නියෝජ්‍ය පොලිස්පති ආනන්ද හෙට්ටිආරච්චි මහතා
  • රන්ජිත් සිසිර කුමාර ඉද්දමල්ගොඩ මහතා
  • ඩි. එමි. ගුණරත්න දසනායක මහතා ( ර/ සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති විශ්‍රාමික )
  • ජි. වී. අබේරත්න මහතා (සබරගමු පළාත් සභාවේ සබරගමු නැටුමි පර්යේෂණ හා පුහුණු අධ්‍යාපන පීඨයේ අධ්‍යකෂ )
  • අයි. ජි. තිලකවර්ධන මහතා ( ‍ගොවිජන සංවර්ධන සහාකාර කොමසාරිස් විශ්‍රාමික )
  • ජී. එල්. හේමචන්ද්‍ර ගුණතිලක මහතා
  • ටි.එමි විල්සන් ජයසේකර මහතා ( කළමණාකාර මහතා කහවත්ත ලංකා බැංකුව )
  • ශාන්ති කොස්වත්ත මහත්මිය ( ර/ මල්වල නවෝද්‍යා පාසලේ අංශ ප්‍රධාන ගුරු මහත්මිය )
  • කේ. ඒ සෝමරත්න මහතා ( විධායක නිලධාරි ලංකා බැංකු මූලස්ථානය )
  • මොහොමඩි ෆවාස් මහතා
  • කමල් රෝයි පිරිස් මහතා (මැණික් ව්‍යාපාරික )
  • මහින්ද ගලගෙදර මහතා ( දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති කොමිපඤ්ඤ වීදිය පොලිසිය )
  • පී.අර්.එන්. ධර්මසිරි මහතා ( ර/ ශාන්ත ඇලොසියස් ජාතික පාසලේ ක්‍රිඩා භාර ගුරු මහතා )

මතක සටහන්

" සියවසක අභිමන "

" සියවසක අභිමන "
ර/ සීවලී මහා විද්‍යාලීය
( ගඟ අද්දර සීවලිය )
අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය
2009 සැප් . 15 , 16 , 17 , 18
පෙ .ව 8 .00- ප .ව 5 .00 දක්වා
විදුහල් භූමියේදි......
සැප් 15 ප්‍රජා දිනය
ප්‍රධානත්වය
ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය
ඩබි . ඩී . ජෙ. සෙනවිරත්න මැතිතුමා
සබරගමු පළාත් ගරු සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක ග්‍රාමසංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ජී . ඒමි . කරුණාපාල මැතිතුමා
  • නොමිලේ ඇස්කණ්නාඩි ලබාදීම
  • දේශීය වෛද්‍ය කඳවුර
  • අධ්‍යාපන හා ‍වෙළඳ ප්‍රදර්ශනය
----------------------------------------------------------------------------------------------
සැප් 16 අාදි ශිෂ්‍ය දිනය
ප්‍රධානත්වය
සබරගමු පළාත් සභාෙවි ගරු ප්‍රධාන අමාත්‍ය
මහීපාල හේරත් මැතිතුමා
සබරගමු පළාත් සභාෙව් ගරු නියෝජ්‍ය සභාපති
රංජිත් බණ්ඩාර මැතිතුමා
ගරු නගරාධිපති ආදි ශිෂ්‍ය
ජ . මු . චන්ද්‍රදාස ජයසිංහ මැතිතුමා
  • ආදි ශීෂ්‍ය උපහාර
  • ලේ දන්දීමේ කදවුර
  • අධ්‍යාපන හා වෙද ප්‍රදර්ශනය
-----------------------------------------------------------------------------------------------
සැප් 17 ගුරු / සිසු දිනය
ප්‍රධානත්වය
ගරු ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය
එච් . එල්. ප්‍රේමලාල් ජයෙස්කර මැතිතුමා
සබරගමු පළාත් සභාවේ ගරු පළාත් මාර්ග සංවර්ධණ ග්‍රාමීය යටිතල පහසුකමි සහා සංචාරක අමාත්‍ය
ජානක වක්කුඔුර මැතිතුමා
  • සර්ව ආගමික වැඩසටහන
  • ගුරු උපහාර
  • අධ්‍යාපන සත්කාර
  • අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය
------------------------------------------------------------------------------------------------
සැප් 18 ආදි කර්තෘ / රණවිරු දිනය
ප්‍රධානත්වය
සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර
නීතීඥ ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමා
සබරගමු පළාත් සභාවේ ගරු සභාපති
අතුල කුමාර රාහුබද්ධ මැතිතුමා
සබරගමු පළාත් සභා ගරු මන්ත්‍රි නීතීඥ
සමිත ආටිගල මැතිතුමා
ගරු නියෝජ්‍ය නගරාධිපති
නිලන්ත රොෂාන් ගොඩහේන මැතිතුමා
  • ආදි කර්තෘ උපහාර
  • රණවිරු උපහාර
  • සිසු පිරිත් සජ්ඣායනය
සැමට සුහද ආරාධනා